හ/ලබුහේන්ගොඩ කණිටු විදුහල

ප්‍රතිපෝෂණ වැඩසටහන - 2022

img_20230224_075500_copy_1300x600.jpeg
img_20230224_075500_copy_1300x600.jpeg

 

පාසල ආරම්භ වූ වර්ෂය 1930 
පාසල රජයට පවරා ගත් වර්ෂය 1930
පාසල් වර්ගය type 2
සංගණන අංකය 08059
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 1.5
පාසල පිහිටි පළාත දකුණු පළාත
දිස්ත්‍රික්කය හම්බන්තොට
කලාපය වලස්මුල්ල
කොට්ඨාසය කටුවන
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කටුවන
ග්‍රාම සේවක වසම සපුගහයාය
ග්‍රාම සේවා කොට්ඨාස අංකය අංක 502
මුළු ශ්‍රේණි ගණන 11
මුළු පන්ති ගණන 11
2022 දෙසැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන 245
2019 දෙසැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 22
පාසලේ වර්ණය තද නිල්, සුදු