හ/ලබුහේන්ගොඩ කණිටු විදුහල

img_20230224_073450_copy_1300x600.jpeg
img_20230224_073450_copy_1300x600.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල කලාපයේ කටුවන අධ්‍යාපන කොට්ඨාසයට අයත් මිද්දෙනිය සපුගහයාය ග්‍රාමනිළධාරී ග්‍රාමයේ සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රටට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර 01 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වේ. 1930 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම පාසල ක්‍රමයෙන් අභියෝග ජය ගනිමින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය, අ.පො.ස.(සා.පෙ.) විභාගවලින් ඉතා ඉහළ ප්‍රතිඵලයන් ද සංගීතය හා නර්ථන අංශයන්ගේ සමස්ථ ලංකා ජයග්‍රහණයන් ද ලබා ගනිමින් ප්‍රදේශයේ කීර්තිමත් පාසලක් බවට පත් වී ඇත.

ගුණ නැණ සපිරි පරිසර හිතකාමී දරු පරපුරක්දැ යට දායාද කිරීමයි

දැක්ම

සහ

මෙහෙවර

ශ්‍රී ලංකේය ජාතිකාභිමානයෙන් යුත් බහුවිධ නිපුණතාවලින් පිරිපුන්, කාලින අභියෝග ජයගනිමෙහි සමත් සදාචාරාත්මක පරිසර හිතකාමී, බුද්ධිමත් පරපුරක් බිහි කිරීමට මග පෙන්වීමයි.

ප්‍රතිපෝෂණ වැඩසටහන - 2022

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

හ/ලබුහේන්ගොඩ කණිටු විදුහල