වලස්මුල්ල
ප්‍රතිපෝෂණ වැඩසටහන - 2022
2025 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ සඳහා මුහුණ දෙන සිසු දරු දැරියන්ගේ ප්‍රථිඵල ඉහළ නැංවීම සඳහා පෙරහුරු ප්‍රශ්න පත්‍ර සාකච්ජා කිරීම හා අමතර පංති මේ දිනවල පැවැත්වේ.