හ/ලබුහේන්ගොඩ කණිටු විදුහල

ප්‍රතිපෝෂණ වැඩසටහන - 2022

img_20230224_075500_copy_1300x600.jpeg
img_20230224_075500_copy_1300x600.jpeg

 

ද්විතීයික අංශය 6 - 11 ශ්‍රේණි සදහා අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

6-9 ශ්‍රේණි සදහා අදාළ විෂයන් සියල්ල ද 10-11 ශ්‍රේණි සදහා නියමිත හර විෂයන් 6 ද පාසලේ ආචාර්ය මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර කාණ්ඩ විෂයන් පහත පරිිදි ක්‍රියාත්මක වේ.

 

කාණ්ඩය පාසලේ සිදු කරන විෂයන්

පළමු කාණ්ඩය

1.පුරවැසි අධ්‍යාපනය හා ප්‍රජා පාලනය
  2.භූගෝල විද්‍යාව

දෙවන කාණ්ඩය

1.චිත්‍ර

  2.නර්ථනය(පෙරදිග)
  3.සංගීතය(පෙරදිග)

තෙවන කාණ්ඩය

1.කෘෂි හා ආහාර තාක්ෂණය
  2.ගෘහ ආර්ථික විද්‍යාව
  3.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

 

තවද විෂය සමගාමී හා විෂය භාහිර ක්‍රියාකාරකම් සමග පාසලේ අධ්‍යන කටයුතු ඉතා සාර්ථකව සිදු කරන්නෙමු..