හ/ලබුහේන්ගොඩ කණිටු විදුහල

ප්‍රතිපෝෂණ වැඩසටහන - 2022

img_20230224_075500_copy_1300x600.jpeg
img_20230224_075500_copy_1300x600.jpeg

IT Club

 

අප පාසලේ අයි සී ටී සමාජයේ සිසුන් scratch කේතීකරණ මෘදුකාංග භාවිතා කිරීමට ඉගෙන ගනී. ඔවුන් විවිධ ක්‍රමලේඛන කාර්යයන් පිළිබඳව දැනුම ලබා ගන්නා අතර සරල කේතකරණ අනුපිළිවෙලක් නිර්මාණය කරයි.
තවද pascal ක්‍රමලේඛන භාෂාව භාවිතායෙන් ක්‍රමලේඛන ලිවීම සඳහා ගැලීම් සටහන් නිර්මාණය කරයි.
10 හා 11 ශ්‍රේණියන්හි දී තුන්වන කාණ්ඩ විෂය ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය තෝරා ගන්න සිසුන් හා 6-9 ශ්‍රේණිවල දී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය සදහා විශේෂ කැමැත්තක් දක්වන දරුවන් මෙම සංගමය සමග එක් වේ.

ගුරුභවතාගේ නම:

  • ඩබ්.ජේ.ඒ.අයි.සුමුදුනී මෙය
  • සිසුන් : 

    • එච්.ඒ.ඒ.මදුමාල්
    • ඩබ්.ආ‍ර්.කල්හාර
    • එච්.ආර්.ඒ.සදරුවන්
    • ඩබ්.ඩී.නිම්සර
    • එස්.ආර්.එස්.විහංගා
    • ඒ.ඒ.සී.සෙව්මිණි
    •  ඕ.ඒ.සදීප් ලක්ෂාන්
    • ඩබ්.චමත් ලක්ෂාන්
    • ඩබ්.ඒ.චමත් ලක්ෂාන්
    • ජේ.ඒ.යෙෂ්මික බින්සර