හ/ලබුහේන්ගොඩ කණිටු විදුහල

ප්‍රතිපෝෂණ වැඩසටහන - 2022

img_20230224_075500_copy_1300x600.jpeg
img_20230224_075500_copy_1300x600.jpeg
බෞද්ධ සංගමය

බෞද්ධ සංගමය

බෞද්ධ සංගමය යන‍ු ප්‍රජාවගේ සදාචාරාත්මක සාරධර්ම හා ආකල්ප වර්ධනය කිරීම මූලික අරමුණ වන පාසල් සංවිධානයකි.

අරමුණු :

  • පොහොයට බෙර දපෙර දින ධර්ම දේශනා වැඩසටහන් සංවිධානය කිරීම.
  • වෙසක් සහ පොසොන් පොහොය දිනවල විශේෂ සැමරුම්.
  • පාසල් පරිශ්රයේ දින දිනපතා පවත්වනු ලබන බුද්ධ පූජාවේ සහ බුද්ධ මන්දිරයේ පාරිශුද්ධ පාරිශුද්ධත්වය ආරක්ෂා කිරීම.
  • පාසල් ප්‍රජාවගේ සදාචාරාත්මක සාරධර්ම වර්ධනය සඳහා වැඩ වැඩසටහන් සංවිධානය කිරීම.

6 සිට 11 දක්වා එක් පන්තියකින් සිසුන් දෙදෙනෙකු බැගින් බෞද්ධ සංගමයේ සාමාජිකයින් ලෙස පත් කර ගනු ලැබේ
බෞද්ධ සංඝ සංගමය භාර ආචාර්ය ඩබ්.තක්ෂිලා මධුවන්ති මිය